දුම්රිය වර්ජනය අවසන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
30

දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කල වැඩ වර්ජනය අත්හිටවූ බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය පවසනවා.

 

එම සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ පැවසුවේ ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් පසුව එම තීරණය ගත් බවයි.

 

දුම්රිය නගා සිටුවීම සදහා වූ දුම්රිය වෘත්තීය සමිති සංධානයේ කැදවුම්කරු ඉන්දික දොඩන්ගොඩ වැඩිදුරටත් පැවසුවේ දුම්රිය ප්‍රවේශපත්‍ර පද්ධතියක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් අද උදෑසන 8 සිට වර්ජනයක් ආරම්භකළ බවයි.
 

views

721 Views

Comments

arrow-up