JUN
30
ගව අපද්‍රව්‍ය බැහැරලන වලකට වැටී කුඩා දරුවෙකු ජිවිතක්ෂයට

වයස අවුරුදු දෙකහමාරක් වන කුඩා දරුවෙකු ගවයින්ගේ අපද්‍රව්‍ය බැහැර කරන වළකට වැටීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මස්කෙළිය ප්‍රදේශයේ බ්‍රම්ස්වික් වතුයායේ පදිංචි මෙම කුඩා දරුවා ඊයේ පස්වරුවේ නිවස පසුපස සෙල්ලම් කරමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
දරුවාගේ මව සිද්ධිය වන අවස්ථාවේ රැකියාවට ගොස් සිට ඇති අතර පියා ද එම අවස්ථාවේ නිවසේ රැඳී සිට නැහැ.
751 Views
Comments