පළාත් අතර පොදු ප්‍රවාහනයට තවදුරටත් ඉඩක් නැහැ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
21

පළාත් අතර පොදු ප්‍රවාහනයට තවදුරටත් ඉඩක් නැහැ

පළාත් අතර පොදු ප්‍රවාහනයට තවදුරටත් ඉඩක් නැහැ

අන්තර් පළාත් බස් රථ ධාවනය ආරම්භ කිරීම තවදුරටත් කල් දැමීමට ප්‍රවාහන බලධාරීන් තීරණය කර තිබෙනවා.

 

ඒ, පලාත් සංචරණ සීමා ලබන 31 වනනදා දක්වා දීර්ඝ කිරීම හේතුවෙන්.

 

පළාත් සංචරණ සීමා පැවතුනද සීමිත බස් රථ සංඛ්‍යාවක් හෝ පළාත් අතර ධාවනය කිරීමට පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මීට පෙර කියා සිටියේ.

 

නමුත් ඒ සඳහා සෞඛ්‍ය බළධාරීන්ගේ අවසරය තවමත් හිමිව නොමැත.

views

685 Views

Comments

arrow-up