නව ආසාදිතයන් 1890 ක් - මරණ 22 ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
09

නව ආසාදිතයන් 1890 ක් - මරණ 22 ක්

නව ආසාදිතයන් 1890 ක් - මරණ 22 ක්

ඊයේ (08) දිනයේ දී Covid 19 වෛරසය ආසාධනය වූ නව ආසාදිතයින් 1890 මෙරටින් හඳුනාගෙන තිබෙනවා.

 

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 117214 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

මෙන්ම ඊයේ දිනය තුළ කොවිඩ් 19 ආසාදිත මරණ 22 ක් වාර්තා වී තිබුණා.

 

ඒ සමඟම මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ මරණ සංඛ්‍යාව 786 දක්වා ඉහළ ගියා.

 

 

 

 

 

views

683 Views

Comments

arrow-up