SEP
29
මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමෙන් වළකින ලෙස අගමැතිගෙන් උපදෙස්

මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන්න එපා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම කියා සිටියේ තමන් සුදුළූණු වංචාව මාධ්‍යයට හෙළි කළ බවයි.
මෙම සිදුවීම ගැන කනගාටු වන බවත් එවැනි සිදුවීමක් සිදු නොවිය යුතුව තිබූ බවත් ඇමතිවරයා පැවසීය.
මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ පාරිභෝගික අධිකාරියේ (සීඒඒ) නිලධාරියෙකු විසිනි.
744 Views
Comments