නිරෝධායන නීති කැඩූ 491ක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
22

නිරෝධායන නීති කැඩූ 491ක් අත්අඩංගුවට

නිරෝධායන නීති කැඩූ 491ක් අත්අඩංගුවට

පවතින නී⁣රෝධායන ඇදිරිනීතිය උල්ලංඝනය කරමින් මහාමාර්ගයේ නිකරුණේ  ගමන් කල පුද්ගලයින් 491 දෙනකු ගතවූ පැය 24 තුල පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

 

 

මේ අනුව ඇදරිනීතිය පැනවූ දින සිට මේ දක්වා පුද්ගලයන් 76,636ක් අත්අඩංගුවට ගෙන ඇත.

 

 

නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක බවද පොලීසිය පවසයි.

views

733 Views

Comments

arrow-up