කොට්ටාවේ ගංජා වැවූ ලිපිකරු අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
15

කොට්ටාවේ ගංජා වැවූ ලිපිකරු අත්අඩංගුවට

කොට්ටාවේ ගංජා වැවූ ලිපිකරු අත්අඩංගුවට

කොට්ටාව පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකල වැටලීමකදී හොරහේන ප්‍රදේශයේ ගංජා වගාකල පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගෙන ඇත්තෙ ක්‍රීඩා අමාත්‍යාංශයේ විශ්‍රාමික 67 හැවරිදි ලිපිකරුවෙකි.

 

මොහු කෙසෙල් වගා වගා කරන මුවාවෙන් ඉතා සූක්ෂම ලෙස ගංජා පැල වගා කර ඇති බව පොලීසිය පවසයි.

 

සැකකරු අද හෝමාගම අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව ඇත.

views

919 Views

Comments

arrow-up