SEP
08
බොබ් මාලි සොයා ගැනීමට පොලීසිය මහජනතාවගෙන් සහය පතයි

පසුගිය 31 වනදා බේරුවල මුහුදු තීරයේදී අත්අඩංගුවට ගැනුණු මත්ද්‍රව්‍ය තොගයට සම්බන්ධ ජාවාරම මෙහෙයවූ සැකකරු සොයා ගැනීමට පොලීසිය මහජනතාවගෙන් සහය පතනවා.
කළුදුර චමින්ද තාබ්‍රේව් නොහොත් 'බොබ් මාලි' ලෙස හඳුනන ඔහු පිළිබඳව යම් තොරතුරක් ඇත්නම් වහාම ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලා සිටිනවා.
පහත දුරකථන අංක වලින් ඒ පිළිබඳව තොරතුරු ලබාදිය හැකියි.
071-8592727
011-2343334
693 Views
Comments