සූරියවැව කාන්තාවක් නිදි යහනේම මරා දමයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
01

සූරියවැව කාන්තාවක් නිදි යහනේම මරා දමයි

සූරියවැව කාන්තාවක් නිදි යහනේම මරා දමයි

සූරියවැව, මහපැලැස්ස ප්‍රදේශයේ තම නිවසේ නිදා සිටි කාන්තාවක් අද අළුයම ඝාතනය කර තිබෙනවා.

 

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 34ක් වන කාන්තාවකි.

 

ඇයගේ ස්වාමි පුරුෂයා මීට වසර කිහිපයකට පෙර ඇයව අත්හැර දමා ගොස් ඇති අතර ඇය සිය 17 හැවිරිදි පුත්‍රයා සමග නිවසේ සිටින අවස්ථාවේදී කිසියම් පුද්ගලයකු මෙලෙස පැමිණ ඇයට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතිනවා

views

1973 Views

Comments

arrow-up