පාසල් විවෘත කරන්න බැහැ - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
08

පාසල් විවෘත කරන්න බැහැ - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

පාසල් විවෘත කරන්න බැහැ - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කරන අකාරයට පාසල් විවෘත කිරීමට සුදුසු වාතාවරණයක් තවම රට තුල නිර්මාණය වී නොමැති බවයි.

 

 

වැඩිදුරටත් එතුමා අදහස් දක්වමින් ප්‍රකාශකරන ලද්දෙ අධ්‍යාපන බළධාරීන් ඊට සුදුසු වාතාවරණයක් සකසා සෞඛ්‍ය නිළධාරීන්ට ඒ් බව පෙන්වූහොත් පාසල් විවෘත කිරීමට අනුමැතිය ලබා දිය හැකි බවයි.

views

1031 Views

Comments

arrow-up