SEP
08
ඉන්දියාවේ කොවිඩ් ආසාධිතයින් යළි ඉහලට

පසුගිය දා ඉන්දියාවෙි කොවිඩි ආසාධිතයින් යම් අඩුවකි පෙන්නුම් කලද මේ වන විට නැවතත් කොවිඩ් ආසාධිතයින් සංඛ්‍යාව ඉහළට ගොස් ඇත.
ගතවූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයින් 37,875 වාර්තා වී ඇත.
මේ වන විට ඉන්දියාවේ වැඩිම මරණ හා රෝගීන් වාර්තා වීම අතින් ඉහලින්ම සිටින්නේ කේරළ ප්‍රාන්තයයි.
763 Views
Comments