SEP
15
වී අලෙවි මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

වී අලෙවි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කල ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ පිළිබඳව ඔහුගෙන් කළ විමසීමකදී පැවසුවේ, “හේතුවක් නැතුව ඉල්ලා අස්වෙන්නේ නෑනේ. යම් යම් හේතු තිබුණා, මම කැමති නෑ ඒ ගැන වැඩිය කතා කරන්න,” යනුවෙනි.
719 Views
Comments