බිරිඳගේ අතපය ගැට ගසා ඇය බලා සිටියදී හයමස් බිළිඳා ගිනි තැබීමට හැදු නරුම පියෙක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
15

බිරිඳගේ අතපය ගැට ගසා ඇය බලා සිටියදී හයමස් බිළිඳා ගිනි තැබීමට හැදු නරුම පියෙක්

බිරිඳගේ අතපය ගැට ගසා ඇය බලා සිටියදී  හයමස් බිළිඳා ගිනි තැබීමට හැදු නරුම පියෙක්

සිය බිරිඳගේ අතපය ගැට ගසා ඇය බලා සිටියදීම ඇයගේ හයමස් බිළිදාව ගිනි තමා මරා දැමීමට නරුම පියෙකු ගත් උත්සහයක් ගැන එගොඩඋයනෙන් වාර්තා වෙනවා

 

24 හැවිරිදි මොහු හෙරොයින් පානයට අබ්බැහි වූවෙකු බවයි පැවසෙන්නේ බිරිඳව නිරන්තරයෙන් සැක කරන මොහු ඉකුත් දිනෙක ආරවුලක් දුරදිග ගොස් ඇයට පහර දී මෙලෙස ඇයගේ අතපය බැද තිබෙනවා

 

ඉන් පසු ඇය විලාප දෙද්දී ඔවුනගේ බිළිදාට ලාම්පුතෙල් වක් කොට ගිනි තැබීමට උත්සහ කොට තිබෙනවා

 

එහිදී බිරිඳගේ විලාපය අසා අසල්වැසීයන් මෙම බිළින්දාව බේරා මොහුව පොලිසිය වෙත භාර දී ඇතැයි සඳහන් වන්නේ

views

7816 Views

Comments

arrow-up