ජල ගාස්තු වැඩි කරන් නැ - වාසුදේව
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
08

ජල ගාස්තු වැඩි කරන් නැ - වාසුදේව

ජල ගාස්තු වැඩි කරන් නැ - වාසුදේව

කිසිදු හේතුවක් නිසා හෝ ජල බිල්පත් ගාස්තු සුළු වශයෙන් හෝ වැඩි නොකරන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කර ඇත.

 

 

ඔහු මේ බව සදහන් කර ඇත්තෙ ප්‍රවෘත්ති  දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරය.

 

 

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කර සිටියේ නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වන කාලයේ ජල බිල්පත් නොගෙවා සිටි අයගේ ජල සැපයුම් විසන්ධි නොකරන බවය.

views

755 Views

Comments

arrow-up