දෛනික කොරෝනා ආසාධිතයින් 1,300 සීමාවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
22

දෛනික කොරෝනා ආසාධිතයින් 1,300 සීමාවට

දෛනික කොරෝනා ආසාධිතයින් 1,300 සීමාවට

අලුත් අවුරුදු කොවිඩ් පොකුරත් සමඟ පසුගිය දා මෙරට කොවිඩ් ආසාධිතයින් සංඛ්‍යාව පන්දහසේ සීමාවද ඉක්මවා අධි ව්‍යාප්තියක් පෙන් වූ අතර රට වසා දැමීමත් සමඟ එය දැන් ක්‍රමයෙන් 1,300යේ සීමාවට පැමිණ ඇත.

 

 

ඒ ඊයේ දින නව කොවිඩ් ආසාධිතයින් 1,321 දෙනකු හමුවීමත් සමඟයි.

 

 

මේ සමඟම මෙරට සමස්ථ කොවිඩ් ආසාධිතයින් සංඛ්‍යාව 507,330 දක්වා ඉහල ගොස් ඇත.

views

780 Views

Comments

arrow-up