නිකරුණේ මගමඟ සැරිසැරූ 646ක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
15

නිකරුණේ මගමඟ සැරිසැරූ 646ක් අත්අඩංගුවට

නිකරුණේ මගමඟ සැරිසැරූ 646ක් අත්අඩංගුවට

පවතින නී⁣රෝධායන අැදිරිනීතිය උල්ලංඝනය කරමින් මහාමාර්ගයේ නිකරුණේ  ගමන් කල පුද්ගලයින් 646 දෙනකු ගතවූ පැය 24 තුල පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

 

 

මේ අනුව ඇදරිනීතිය පැනවූ දින සිට මේ දක්වා පුද්ගලයන් 72,113ක් අත්අඩංගුවට ගෙන ඇත.

 

 

බස්නාහිර පළාතේ තුළ පමණක් මාර්ග බාධක 13ක් ස්ථාපනය කර ඇති අතර ඊයේ දිනයේ බස්නාහිර පළාතට ඇතුළුවන හා පිටවන පුද්ගලයන් 2052ක් පොලීසිය විසින් පරීක්ෂා කර ඇත.

views

744 Views

Comments

arrow-up