SEP
08
ගතවූ පැය 24ට නීති කැඩූ 678ක් අත්අඩංගුවට

ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝණය කළ පුද්ගලයන් 674 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 67,342කි.
820 Views
Comments