SEP
15
අයිස් සමඟ සැකකරුවන් 4ක් කොටු

නාවික හමුදාව විසින් මන්නාරම් මුහුදේ සිදු කළ විශේෂ වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය සමඟ බෝට්ටුවක් නාවික හමුදාව භාරයට ගෙන ඇත.
ඉන්දියාවේ සිට ඩිංගි බෝට්ටුවකින් මෙරටට රැගෙන එමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රැම් 10 ක් සමඟ සැකකරුවන් 4ක් මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත.
811 Views
Comments