SEP
08
පිළියම් නැති ගුරු ගැටළුව

ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසා සිටියේ ගුරු ගැටළු විසඳීමට අදාළ එකඟතාව ලබා ගැනීමට ජනාධිපතිවරයා හෝ මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් ලැබෙන තුරු සිය ෘත්තීය අරගලය ක්‍රියාත්මක කරන බවයි.
මාර්ගගත ඉගැන්වීම්වලින් ඉවත්ව ඔවුන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට අද වන විට දින 59ක් සම්පූර්ණ වී ඇත.
667 Views
Comments