SEP
22
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා වූ පත්වීම් ලිපිය ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඔහුගේ අමාත්‍යාංශයේදී මිලින්ද රාජපක්ෂ මහතා වෙත භාර දී තිබේ.
මිලින්ද රාජපක්ෂ මීට පෙර ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කර ඇත.
801 Views
Comments