අදත් ආසාදිතයින් 2,169ක් වාර්තා වේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
19

අදත් ආසාදිතයින් 2,169ක් වාර්තා වේ

අදත් ආසාදිතයින් 2,169ක් වාර්තා වේ

අද පස්වරුවේ තවත් ආසාදිතයින් 749 දෙනෙකු සොයාගත් බව යුද හමුදාපතිවරයා තහවුරු කිරීමත් සමග අද දිනය තුළ හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 2,169ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

මේ වන විට මෙරට දී හඳුනාගෙන ඇති මුළු ආසාධිතයින් ගණන 237,582කි.

 

අද දිනයේ සුවය ලබා රෝහලෙන් පිට වූ පුද්ගලයන් සංඛ්‍යාව 2,134ක් වේ.

views

564 Views

Comments

arrow-up