AUG
12
තවත් කොරෝනා ආසාදිතයන් 188ක් සහ මරණ 02ක්

ඊයේ (11) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 188 දෙනෙක් හදුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 667,573 දක්වා ඉහළ ගියේය.
පෙරේදා (10) දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 02ක් වාර්තා වී ඇති අතර ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,592ක් දක්වා ඉහළ ගියේය.
284 Views
Comments