අවලස්සන ඇමරිකානුවාගේ ඉන්දීය සංචාරය අද

ඇමෙරිකානු ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකම ලබා ගැනීම සඳහා වන ගිවිසුම් අත්සන් කිරීමට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අද (15) සවස ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව යෑමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.
ශ‍්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ ඉන්දියාවෙන් ලබා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකමක් ලබා දීමට ඉන්දියානු රජය එකඟතාව පළකර තිබේ.
මේ සඳහා දෙරට අතර ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතව ඇති අතර ඒ සඳහා මීට පෙර මුදල් ඇමැතිවරයා ඉන්දියාව බලා යෑමට නියමිතව සිටියත් කලින් අවස්ථා දෙකකදීම එම සංචාරය අවලංගු විය
590 Views
Comments