නීති විරෝධීව ආනයනය කළ ලක්‍ෂ 8ක දුම්වැටි කොළඹින් අල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
29

නීති විරෝධීව ආනයනය කළ ලක්‍ෂ 8ක දුම්වැටි කොළඹින් අල්ලයි

නීති විරෝධීව ආනයනය කළ ලක්‍ෂ 8ක දුම්වැටි කොළඹින් අල්ලයි

නීති විරෝධීව ආනයනය කරන ලද රුපියල් ලක්‍ෂ 8 ක් පමණ වටිනාකමින් යුත් දුම්වැටි 12,000ක් සමඟ සැකකරුවෙකු කොළඹ 12 ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

කොළඹ 12, පරණ යෝන් වීදියේ නිවසක් තුළ නීති විරෝධීව ගබඩා කර තිබූ මෙම දුම්වැටි තොගය සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 43 ක පුද්ගලයෙකි. 

 

සැකකරු සහ දුම්වැටි තොගය ඉදිරි විමර්ෂණ සඳහා කෙසෙල්වත්ත පොලිස් ස්ථානය වෙත බාරදුන් බවත් පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

views

699 Views

Comments

arrow-up