JUL
02
සත්තු වත්තට කෑම දෙන්න මිලියන 20 ක්

දෙහිවල සත්වෝද්‍යානයේ සතුන්ට ආහාර ලබා දීම සඳහා මිලියන විස්සක් වෙන් කිරීමට කටයුතු කර තිබෙනවා.
මේ වන විට සත්වෝද්‍යානයේ ක්ෂීරපායී සත්ත්ව විශේෂ 100ක්, පක්ෂි විශේෂ 110ක්, මත්ස්‍ය විශේෂ 65ක්, උරග විශේෂ 34ක්, උභයජීවී විශේෂ විශේෂ 3ක් සහ සාගර ජීවී විශේෂ 10ක් සිටිනවා.
මේ අතර හෙට(03) දින දෙහිවල සත්වෝද්‍යානයට වසර 85ක් පිරීමටද නියමිතයි.
289 Views
Comments