DEC
22
දෙසැම්බර් 25 සුරාසැල් වසයි

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ දෙසැම්බර් 25 නත්තල් දිනය දා සුරාසැල් වසා තබන බවටයි.
කෙසේ නමුත් හෝටල් සහ අවන්හල්වල එදින මත්පැන් සැපයීමට අවසර ලබාදෙන බවට වැඩිදුරටත් වාර්ථා වේ.
212 Views

Comments