ජනතාවට පටි තද කරගන්න කියා මැති ඇමතිලා නත්තල් නිවාඩුවට සැප ගන්න පවුල් පිටින් රට යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
15

ජනතාවට පටි තද කරගන්න කියා මැති ඇමතිලා නත්තල් නිවාඩුවට සැප ගන්න පවුල් පිටින් රට යයි

ජනතාවට පටි තද කරගන්න කියා මැති ඇමතිලා නත්තල් නිවාඩුවට සැප ගන්න පවුල් පිටින් රට යයි

පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු බොහොමයක් නත්තල් නිවාඩුව ගත කිරීම සඳහා විදෙස්ගත වීමට සූදානමක් පවතින බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

 

ඇතැමුන් මේ වන විටත් පවුල් පිටින් විදෙස්ගත වී ඇති බවත් වාර්තා වේ.

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් නොව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ද මේ සඳහා යොමුව ඇතැයිද වැඩිදුරටත් වාර්තාවේ.

views

256 Views

Comments

arrow-up