ජාතික පුෂ්පය හොයන්නත් විශේෂඥ කමිටුවක්

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය නිල් මානෙල් මල ද, නැතිනම් නිල් මානෙල් මල ද යන්න සෙවීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා.
මෙම කරුණු අනාවරණය වුයේ පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශ කාරක සභාව පරිසර අමාත්‍ය නසීර් අහමඩ්ගේ සභාපතීත්වයෙන් පැවැති අවස්ථාවේදීයි.
ජාතික වැදගත්කමක් සහිත කරුණක් සේ සලකා කඩිනමින් නිශ්චිත තීරණයක් ගන්නා ලෙසයි එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
228 Views
Comments