DEC
08
කොළඹ-බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කෙරේ

අද(08) දින කොළඹ සහ බදුල්ල අතර රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ ඔහිය සහ ඉදල්ගස්හින්න අතර මාර්ගයට ගස් කඩාවැටීම හේතුවෙනුයි.
191 Views

Comments