පාසල් සිසුවියන් අපයෝජනය කළ උපකාරක පන්ති ගුරුවරයා රක්ෂිත බන්ධනාගාරයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
02

පාසල් සිසුවියන් අපයෝජනය කළ උපකාරක පන්ති ගුරුවරයා රක්ෂිත බන්ධනාගාරයට

පාසල් සිසුවියන් අපයෝජනය කළ උපකාරක පන්ති ගුරුවරයා රක්ෂිත බන්ධනාගාරයට

පාසල් සිසුවියන් අපයෝජනයට ලක්කළ උපකාරක පන්ති ගුරුවරයෙකු මේ මස 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය ඊයේ (01) නියෝග කර තිබේ.

 

අදාළ සැකකාර ගුරුවරයා පෙරේදා (30) දිනයේ අත්අඩංගුවට ගෙන තිබුණේ කුලියාපිටිය පන්නල ප්‍රදේශයේ පාසලක ගුරුවරුන් විසින් සිය පාසලේ සිසුවියන් දෙදෙනෙකු සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලකට අනුවයි.

 

එම පැමිණිල්ලට අනුව පොලීසිය විසින් අදාළ සිසුවියන් දෙදෙනාගෙන් ප්‍රශ්න කර ඇති අතර ඒ අනුව මේ වන විට අපයෝජනය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව පොලිස් නිලධාරීන් සඳහන් කරයි.

 

 

views

324 Views

Comments

arrow-up