ලබන වසරේ සිට පාසල් විෂය මාලාවට කෘතිම බුද්ධිය එක් කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
08

ලබන වසරේ සිට පාසල් විෂය මාලාවට කෘතිම බුද්ධිය එක් කෙරේ

ලබන වසරේ සිට පාසල් විෂය මාලාවට කෘතිම බුද්ධිය එක් කෙරේ

8 ශ්‍රේණියේ සිට කෘතිම බුද්ධිය විෂයද පාසල් විෂය මාලාවට හඳුන්වාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මීට පෙර එම විෂය 10 ශ්‍රේණියට හඳුන්වා දීමට නියමිතව තිබුණත් විද්වත් මතය අනුව අට ශ්‍රේණියේ සිට හඳුන්වාදීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙන්නේ.

මෙවැනි පරිවර්තනීය වෙනසකින් තොරව 21වන සියවසට උචිත මානවයකු බිහි කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා. 

views

199 Views

Comments

arrow-up