DEC
08
2021 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවයි

2021 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව අද(08) සිට ලබන විසි වෙනිදා දක්වා ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත් කැඳවීමට නියමිතයි.
ඒ අනුව එහි අයදුම්පත් www.doenets.lk වෙබ් අඩවියට පිවිස ලබාගත හැකි බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියා.
207 Views
Comments