කිලෝ දාහක් පමණ බර පල්ලේකැලේ රක්ෂිතයේ ඉපැරණි සඳකඩ පහන උස්සන් ගිහින්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
15

කිලෝ දාහක් පමණ බර පල්ලේකැලේ රක්ෂිතයේ ඉපැරණි සඳකඩ පහන උස්සන් ගිහින්

කිලෝ දාහක් පමණ බර පල්ලේකැලේ රක්ෂිතයේ ඉපැරණි සඳකඩ පහන උස්සන් ගිහින්

පල්ලේකැලේ පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ අඩි තුනක් පමණ උස අඩි තුනක් පමණ පළල සඳගල නැමැති පුරාවිද්‍යා වටිනාකමක් ඇති සඳකඩ පහනක් කිසියම් පිරිසක් ගලවා ගන්න ගොස් ඇති බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පල්ලෙකැලේ පොලීසියට පැමිණිල්ලක් සිදු කොට තිබේ.


මෙම සඳකඩ පහණ ගලවා ගෙන යන්නට ඇතැයි සැක කරන අතර පල්ලෙකැලේ පොලිසිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙයි.


මෙය කිලෝ දහසක්(ටොන් එකක්) පමණ බර එකක් බව වාර්තාවේ.

views

227 Views

Comments

arrow-up