SDB බැංකුව විසිපස් වන සංවත්සරය සමරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
20

SDB බැංකුව විසිපස් වන සංවත්සරය සමරයි

SDB බැංකුව විසිපස් වන සංවත්සරය සමරයි

සණස සංවර්ධන බැංකුව මෙම වසරේදී සිය විසිපස් වෙනි සංවත්සරය සමරනවා.

ඒ වෙනුවෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම බැංකුවේ සභාපතිනි දිනිති රත්නායක මහත්මිය සහ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී නිරංජන් තංගරාජා මහතා පවසා සිටියේ වසර 25ක් පුරා බැංකුව පැමිණි ඓතිහාසික ගමන පිළිබඳව ආඩම්බර වන බවයි.

ශ්‍රී ලාංකීය ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ඉදිරියේදී වැඩපිළිවෙළ රැසක් සිදු කිරීමට කටයුතු සංවිධානය කර ඇති බවද ඔවුන් තවදුරටත් සඳහන් කර සිටියා.

views

225 Views

Comments

arrow-up