AUG
13
ආර්ථිකය ශක්තිමත් කරන්න මහ බැංකුවෙන් කමිටුවක්

මහ බැංකුවේ මෙතෙක් ක්‍රියාත්මක වූ මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව හා මූල්‍ය පද්ධති ස්ථානය උපදේශන කමිටුව ප්‍රතිෂ්ඨාපනය කරමින් පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයෙන් නව කමිටුවක් ස්ථාපිත කර තිබෙනවා.
සාමාජිකයින් 17 දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුවේ සභාපතිත්වය දරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්යවරයකු වන සිරිමල් අබේරත්න මහතා යි.
ආර්ථික තත්ත්වයන් සහ ආර්ථිකය ඉදිරි දැක්ම පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා උපදෙස් ලබා දීම මෙම කමිටුවේ කාර්යය යි.
225 Views
Comments