අනුරාධපුර ශික්ෂණ රෝහලේ බරපතළ ඖෂධ හිඟයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
13

අනුරාධපුර ශික්ෂණ රෝහලේ බරපතළ ඖෂධ හිඟයක්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ බරපතළ ඖෂධ හිඟයක්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ මේ වනවිට බරපතළ ඖෂධ හිඟයක් ඇති බව වාර්තා වේ.

                                                             

මේ හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණෙන රෝගීන් දැඩි ලෙස පීඩාවට පත්ව තිබේ.

 

ඖෂධ හිඟයෙන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ ප්‍රදේශයේ පිළිකා රෝගීන්ට සහ වකුගඩු රෝගීන්ටය.

 

රෝගීන් චෝදනා කරන්නේ වෛද්‍යවරුන් නිර්දේශ කරන ඖෂධ බොහෝ ප්‍රමාණයක් අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් නිකුත් නොකරන බවයි.

 

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ පවා මේ වන විට රෝහලේ නොමැති බවයි.

 

views

234 Views

Comments

arrow-up