AUG
06
ජනපතිට හා අගමැතිට පොදුජන පෙරමුණේ සහය

ආණ්ඩුව ඉදිරියට රැගෙන යාම සඳහා ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට සිය පූර්ණ සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු පළමුවරට පෙරේදා (05) පස්වරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයට පැමිණියේය.
එහිදී අග්‍රාමාත්‍යවරයා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡාවක් නිරත වී තිබෙන අතර එහිදී මේ බව ප්‍රකාශ කර ඇත.
262 Views
Comments