JUL
31
අද විදුලි කප්පාදුව සිදු වන ආකාරය

අද (31) දින විදුලි කප්පාදුව සිදු වන ආකාරය ලංකා විදුලිබල මණ්ඩලයේ නිල වෙබ් අඩවිය මගින් නිවේදනය කර තිබේ.
වේලාව |
විදුලි කප්පාදුව සිදු වන කලාප |
පෙ.ව.10.20 සිට ප.ව.12.00 දක්වා |
I J K L S T U |
ප.ව. 2.40 සිට ප.ව. 4.20 දක්වා |
E F G H V W |
ප.ව. 4.20 සිට ප.ව. 6.00 දක්වා |
A B C D P Q R |
ප.ව. 6.00 සිට ප.ව. 7.20 දක්වා |
I J K L S T U |
ප.ව. 7.20 සිට ප.ව. 8.40 දක්වා |
E F G H P V W |
ප.ව. 8.40 සිට ප.ව.10.00 දක්වා |
A B C D Q R |
249 Views
Comments