ලක්ෂ 94කට අධික වටිනාකමකින් යුත් මැණික් ගල් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
24

ලක්ෂ 94කට අධික වටිනාකමකින් යුත් මැණික් ගල් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ලක්ෂ 94කට අධික වටිනාකමකින් යුත් මැණික් ගල් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

කොළඹ සිට චෙන්නායි බලා ගමන් කළ පුද්ගලයෙක් චෙන්නායි ගුවන්තොටුපෙළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඒ ඉන්දියානු රුපියල් ලක්ෂ 94කට අධික වටිනාකමකින් යුත් මැණික් ගල් තොගයක් සමඟිනි.

 

අදාළ සැකකරු සිය උදරය තුළ මැණික් ගල් ගල් සඟවා ගෙන පැමිණ ඇති බව එරට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 

එහිදී පැකට් 56ක අසුරා තිබූ ඉන්දියානු රුපියල් ලක්ෂ 94කට අධික වටිනාකමින් යුත් මැණික් ගල් 1,746ක් සොයාගෙන තිබේ. 

views

234 Views

Comments

arrow-up