ඇමතිකමක් දුන්නොත් ගන්නවා - කුමාර වෙල්ගම
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
13

ඇමතිකමක් දුන්නොත් ගන්නවා - කුමාර වෙල්ගම

ඇමතිකමක් දුන්නොත් ගන්නවා - කුමාර වෙල්ගම

සර්ව පාක්ෂික ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් ලබා දුන්නොත් එය භාර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කර සිටිනවා.

සර්ව පාක්ෂපාක්ෂික ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියා.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සහ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායකයන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පවත්වා තිබුණා.

views

216 Views

Comments

arrow-up