SEP
10
“බාප්පා නොකරපු දේවල් ජනාධිපති රනිල් කරනවා, ඒකට ස්තුතියි” - නාමල් රාජපක්ෂ (VIDEO)

අරගල සමයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සිදුවෙද්දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නීතිය ක්‍රියාත්මක කළේ නම් අද වන විට දේශපාලන තත්ත්වය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඊයේ (09) පැවැති රැස්වීමක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.
Mahinda Rajapaksa to form new Coalition: Namal Details: https://news1st.lk/3eCyhWd #lka #SriLanka #SLnews #News #News1st #Coalition #Namal #Rajapaksa #Mahinda #Eng
Posted by Newsfirst.lk on Friday, September 9, 2022
264 Views
Comments