ඩොලර් අර්බුදයෙන් ඖෂධ ගෙන්වීමටත් බාධා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
02

ඩොලර් අර්බුදයෙන් ඖෂධ ගෙන්වීමටත් බාධා

ඩොලර් අර්බුදයෙන් ඖෂධ ගෙන්වීමටත් බාධා

රට තුළ පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීමට ද යම් බලපෑමක් එල්ලවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

 

 

කෙසේවෙතත් රටතුළ ඖෂධ හිඟයක් ඇති නොවීම සඳහා වැඩපිළවෙලක් සකස් කරමින් ඇති බවයි අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

views

688 Views

Comments

arrow-up