තිරුපතිහීදී අගමැති මහින්දට විශේෂ පූජාවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
26

තිරුපතිහීදී අගමැති මහින්දට විශේෂ පූජාවක්

තිරුපතිහීදී අගමැති මහින්දට විශේෂ පූජාවක්

ඉන්දියාවේ දෙදින පෞද්ගලික සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඊයේ(25) තිරුපති කෝවිලේ විශේෂ පූජාවක් පවත්වා ඇතැයි අගමැති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

 

මෙම සංචාරයට අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියද සහභාගී වී සිටී.

 

සිය පෞද්ගලික වියදමින් අගමැතිවරයා ඇතුළු පිරිස මෙම සංචාරයේ නිරතවන බවද පවසයි.

views

673 Views

Comments

arrow-up