DEC
19
ජනවාරි පළවෙනිදා සිට කොරෝනා එන්නත් කාඩිපත් අනිවාර්ය කෙරේ

ජනවාරි මස 01 වෙනිදා සිට පොදු ස්ථාන වලට ඇතුළුවීමේ දි කොවිඩ් එන්නත් කාඩිපත් අනිවාර්යය කිරිමට රජය තීරණය කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සදහා ඉදිරි පියවර ගනිමින් සිටින බවයි.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටු රැස්වීමේ දි ඇමතිවරයා මේ බව සදහන් කළේය.
773 Views
Comments