කෙසෙල් ගෙඩියෙන් ආ මරුවා මාස 11ක පුංචි සිඟිත්තා ඩැහැගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
12

කෙසෙල් ගෙඩියෙන් ආ මරුවා මාස 11ක පුංචි සිඟිත්තා ඩැහැගනී

කෙසෙල් ගෙඩියෙන් ආ මරුවා මාස 11ක පුංචි සිඟිත්තා ඩැහැගනී

කෙසෙල් ගෙඩි කැබැල්ලක් උගුරේ සිරවී මාස 11ක් වන බිළිඳෙකු ඊයේ(12) සවස මියගොස් ඇතැයි අහංගම පොලිසිය කියයි.

 

මෙලෙස මියගොස් තිබෙන්නේ අහංගම ඇද්දුන්කැලේ වත්ත ප්‍රදේශයේ පදිංචි පිරිමි බිළිඳෙකි.

 

කෙසෙල් ගෙඩි කැබැල්ල සිරවීමෙන් අනතුරුව දෙමාපියන් විසින් දරුවා අහංගම ග්‍රාමිය රෝහලට ගෙන ගොස් ඇති අතර එහිදි වෛද්‍යවරුන් පවසා තිබෙන්නේ දරුවා මියගොස් ඇති බවයි.

 

පශ්චාත් මරණ පරික්ෂනය පැවැත්විම සඳහා මළ සිරුර කරාපිටිය රෝහල වෙත ගෙන ගොස් තිබේ.

views

880 Views

Comments

arrow-up