විදුලි සෝපානයක් කඩාවැටී තරුණියක් ජීවිතක්ෂයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
19

විදුලි සෝපානයක් කඩාවැටී තරුණියක් ජීවිතක්ෂයට

විදුලි සෝපානයක් කඩාවැටී තරුණියක් ජීවිතක්ෂයට

පිළිමතලාව ප්‍රදේශයේ ප්ලාස්ටික් කර්මාන්තශාලාවක තිබූ විදුලි සෝපානයක් කඩා වැටීමෙන් වයස අවුරුදු 26ක තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

මෙලෙස මියගොස් ඇත්තේ දෙහිද බලන ප්‍රදේශයේ පදිංචිකාරියකි.

 

පොලිතීන් සහ සහල් උර නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව මහල් තුනකින් සමන්විත වන අතර මෙලෙස අනතුරට පත්ව ඇත්තේ භාණ්ඩ ප්‍රවාහනය කරන විදුලි සෝපානයකි.

 

සෝපානයට භාණ්ඩ පටවන අතර අතරතුර මෙම අනතුර සිදුව තිබෙනවා.

 

සිද්ධියෙන් තවත් කාන්තාවක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

views

967 Views

Comments

arrow-up