ආනයනය නැවැත් වූ නිසා භාණ්ඩ ප්‍රවාහනයට කුඩා ට්‍රක්රථ සහ ලොරි රථ හිඟයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
26

ආනයනය නැවැත් වූ නිසා භාණ්ඩ ප්‍රවාහනයට කුඩා ට්‍රක්රථ සහ ලොරි රථ හිඟයක්

ආනයනය නැවැත් වූ නිසා භාණ්ඩ ප්‍රවාහනයට කුඩා ට්‍රක්රථ සහ ලොරි රථ හිඟයක්

වාහන ආනයනය නතර කිරීම හේතුවෙන් මෙරට කුඩා ට්‍රක් රථ සහ ලොරි රථ වල හිඟයක් ඇති වී ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

 

එම සංගමයේ සභාපතිවරයා කියා සිටියේ මෙම අර්බුදයෙන් ගැලවීම සඳහා විදෙස් රට වල භාවිතා කළ වාහන අඩු මිලට මෙරටට ආනයනය කිරීමේ විකල්ප ක්‍රමවේදයකට යායුතු බවයි.

 

වාහන ආනයනය තහනම් කිරීමත් සමග මේ වන විට වෙළෙඳ පොළේ වාහන සහ අමතර කොටස්වල මිල දැවැන්ත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

views

808 Views

Comments

arrow-up