මත්ද්‍රව්‍ය සමඟ සිරිපා කරුණා කළ 12ක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
19

මත්ද්‍රව්‍ය සමඟ සිරිපා කරුණා කළ 12ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය සමඟ සිරිපා කරුණා කළ 12ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ළඟ තබා ගනිමින් සිරිපා වන්දනාවේ පැමිණි තරුණයන් 12 දෙනෙකු හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

හැටන් කොළඹ කොළඔ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකදී සිදු කළ හදිසි වැටලීම් වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

සැකකරුවන් සතුව තිබී හෙරොයින්, ගංජා අතර මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර ඔවුන් කොළඹ සහ අනුරාධපුර ප්‍රදේශවල පදිංචිකරුවන්.

 

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ නොයෙදෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

views

992 Views

Comments

arrow-up