DEC
28
අනුරාධපුර - වවුනියා දුම්රිය නැවතෙයි

ලබන වසරේ ජනවාරි මස සිට මාස 5ක කාලයක් අනුරාධපුරය සහ වවුනියාව අතර දුම්රිය ධාවනය අත්හිටුවන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියා.
ඒ සංවර්ධන කටයුත්තක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ.
මේ අනුව අනුරාධපුරය දක්වා දුම්රියෙන් පැමිණෙන මගින් ශ්‍රී ලංගම බස් රථ යොදා ගනිමින් ප්‍රවාහනය කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
241 Views
Comments