OCT
27
එළැඹෙන 03 වනදා සිට විදුලියේ සැර වැඩිවෙයි?

යුගදනවි බලාගාරය ඇමෙරිකන් සමාගමකට පැවරීම, ජාතික සම්පත් විකිණීමට යන ඒවාට එරෙහිව විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති නොවැම්බර් මස 03 වැනිදායින් පසු රට පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක් කි‍්‍රයාත්මක කරන බව වෘත්තීය සමිති පවසයි.
ඒ අනුව ලබන 03වනදා සියළුම විදුලි සේවකයින් කොළඹට කැඳවන බවත් ඉන් පසුව ඉදිරි කි‍්‍රයාමාර්ග ගැනීමට තීරණ ගන්නා බවත් වෘත්තීය සමිති නායක රංජන් ජයලාල් මහතා සඳහන් කළේය.
796 Views
Comments